ඩබ්.ජී.එම්.හේමන්ත කුමාර මහතා 2024 පෙබරවාරි මස 08 වන දින තුම්පනේ ප්‍රාදේශිය ලේකම් වශයෙන් ආගමානුකූල චාරිත්‍ර සමගින් සුභ මුහුර්තයෙන් රාජකාරී ආරම්භ කරන ලදී.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

සමීර නුවන් රත්නායක මහතා 2024 අගෝස්තු මස 20 වන දින තුම්පනේ ප්‍රාදේශිය ලේකම් වශයෙන් ආගමානුකූල චාරිත්‍ර සමගින් සුභ මුහුර්තයෙන් රාජකාරී ආරම්භ කරන ලදී.

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 76 වන නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව අප කාර්යාලයේදීද නිදහස් දින සැමරුම් උත්සවයක් සාර්ථකව සංවිධානය කරන ලදී.

සහකාර ප්‍රාදේශිය ලේකම් ඩබ්ලිව්.ඊ.කේ.බණ්ඩාරනායක මහත්මිය විසින් ජාතික ධජය ඔසවන ලද අතර, නිදහස් දිනය හා රටේ අභිවෘද්ධිය සඳහා පුරවැසියන්ගේ වගකීම් පිළිබඳ කෙටි දේශනයක්ද පවත්වන ලදී. එමෙන්ම කාර්යාලය තුළ ශ්‍රමදාන වැඩසටහන් හා රුක් රෝපණ වැඩසටහන්ද ක්‍රියාත්මක කරන ලදී.

මෙම නිදහස් දින සැමරුම් උත්සවයට සමගාමීව තුම්පනේ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින්ද විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණි.

01

02

News & Events

Scroll To Top