ආයතන අංශය
| එන්.එස්.බාලසූරිය පරිපාලන නිලධාරි 0812461234 0710598993 |
|
| දැක්ම | තුම්පනේ කොට්ඨාසය තුළ ජීවත්වන සේවාලාභීන් තමන්ගේ සේවා අවශ්‍යතා කාර්යක්ෂමව හා ඵලදායීව ලබාගැනීම සහ සෑහීමට පත්වීම තහවුරු කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| එම්.ජී.සී.එස්.විජේතුංග ගණකාධිකාරි 0812461403 0716171574 |
|
| දැක්ම | රාජ්‍ය මූල්‍ය කළමනාකරණය තුල වගකීම හා විනිවිදභාවය සහතික කිරීම සඳහා මූල්‍ය පද්ධතිය හා ක්‍රියාපටිපාටි පාලනය, සමාලෝචනය හා අධීක්ෂණය සහතික කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සැලසුම් අංශය
| R.G.N.N සේනානායක සහකාර අධ්යක්ෂ (සැලසුම්) 0812611190 0723288306 |
|
| දැක්ම | තුම්පනේ කොට්ඨාසයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් ප්‍රදේශයේ පුරවැසියන්ට වඩාත් හොඳ සංවර්ධනයක් ලබාදීමට කටයුතු කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ඉඩම් අංශය
| ඩබ්.එම්.එන්.විජේසිංහ අංශ ප්‍රධානි 0760750334 |
|
| දැක්ම | තුම්පනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ වෙසෙන ජනතාව සඳහා කාර්යක්ෂම හා ඵලදායී ඉඩම් පරිපාලන සේවයක් ලබාදීම |
| ප්‍රධාන කාර්යයන් |
|
සමාජ සංවර්ධන අංශය
| එම්.ඉසෙඩ්.එන්.රිසානා අංශ ප්‍රධානි 0712972082 |
|
| දැක්ම | පුරවැසියන්ගේ සමාජ තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ඔවුන්ගේ දැනුම, කුසලතා සහ ජීවන රටාව වැඩිදියුණු කිරීම හා සමාජ සංවර්ධනය තුළ අවාසි සහ දුෂ්කරතා අත්විඳින සමාජ කණ්ඩායම්වල සහභාගීත්වය දිරිගැන්වීම, සහන සැලැස්වීම හා පුනරුත්ථාපනය කිරීම සහ ඔවුන් එවැනි තත්ත්වයන්ට පත්වීම වැළැක්වීම සඳහා පසුබිමක් නිර්මාණය කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
රෙජිස්ට්‍රාර් අංශය
|
කේ.එම්.පී.එන්.කේ.කුලතුංග අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 0719155362 |
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි කිරීම, සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට සහාය වීම |
| ප්‍රධාන කාර්යයන් |
|
















