Service Cluster of Divisional Secretariat
Civil Registrations
Issuance of Permits
Issuing of Certificates
Payment of Pensions
Land Administration
Social Welfare and Benefits
Procurements
Development Program
Find the services we provide...
Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.
Contact UsNews & Events
Government Service Centers
Home
පොසොන් පිරිත් පිංකම
ප්‍රාදේශීය ලේකම් තුමියගේ පූර්ණ මඟ පෙන්වීම සහ කාර්ය මණ්ඩලයේ පූර්ණ සහයෝගය ඇතිව රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමිව “සබ්බේ තසන්ති දණ්ඩස්ස” (සියළු සත්වයෝ දඬුවමට බිය වෙති) යන්න තේමා කර ගනිමින් රජයටත්, ශ්‍රී ලාංකික සැමටත් සෙත් පතා සංවිධානය කරන ලද පිරිත් පිංකම් වැඩසටහන 2019.06.13 දින රාත්‍රියේ කාර්යාලීය පරිශයේ දී සාර්ථකව පැවැත්වුණි.












වෙසක් ධර්ම දේශණාව
ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් පරිදි වෙසක් උත්සවයට සමගාමිව කාර්යමණ්ඩලය සඳහා
සංවිධානය කරන ලද කාව්‍යමය ධර්ම දේශණාවක් 2019.05.16 වන දින කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පැවැත්වුණි.




ජාතික ශෝක දිනය
මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දිවි අහිමිවූ පිරිස සිහි කරමින් අද දින (23) අප කාර්යාලයේ දී විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් පවත්වා ජාතික ධජය අඩකුඹු කරන ලදී.
தீவிரவாத தாக்குதலில் உயிர் நீத்த மக்களுக்காக இன்றைய தினம் எமது காரியாலயத்தில் அஞ்ஞலி செலுத்தப்பட்டது.
71 වන නිදහස් දින සැමරුම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 71 වැනි නිදහස් දින සැමරුමට සමගාමිව අප කාර්යාලය හා සංස්කෘතික මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන ලද නිදහස් දින උත්සවය අද දින කාර්යාලීය පරිශ්‍රෙය් පැවැත්විය.



































