- ජාතික හැඳුනුම් පත (පෙර සැකසුම)
- විදේශ ගමන් බලපත්‍රය
ලබා ලන්නේ කෙසේ ද?
උපදෙස් සඳහා Click කරන්න
ඉල්ලුම්පත්‍ර සඳහා Click කරන්නClick කරන්න - උපත්/ විවාහ/ මරණ/ ලියාපදිංචිය
- ආදායම් සහතිකපත
- තක්සේරු වාර්තා
- තක්සේරු සහතිකපත
- පදිංචිය සනාථ කිරීමේ සහතිකපත
පදිංචිය සනාථ කිරීමේ සහතික ඔබ පදිංචි වසම් භාර ග්‍රාම නිලධාරි මහත්ම / මහත්මීන්ගෙන් ලබාගත යුතුයි.
ඔබගේ වසම භාර ග්‍රාම නිලධාරි පිළිබඳ විස්තර සඳහා Click කරන්න
එම අවස්ථාවේ පදිංචිය සනාථ කිරීමේ සහතිකය අවශ්‍ය වන්නේ කුමන කාරණයක් සඳහාද යන්න ග්‍රාම නිලධාරි දැනුවත් කරන්න
ග්‍රාම නිලධාරි විසින් නිකුත් කරන ලද පදිංචි සහතික ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අනු අත්සන් කර ගත යුතුයි - පදිංචිය හැරයාමේ සහතිකපත
පදිංචිය සනාථ කිරීමේ සහතික ඔබ පදිංචි වසම් භාර ග්‍රාම නිලධාරි මහත්ම / මහත්මීන්ගෙන් ලබාගත යුතුයි.
ඔබගේ වසම භාර ග්‍රාම නිලධාරි පිළිබඳ විස්තර සඳහා Click කරන්න - විදුලිබල පහසුකම ලබාගැනීම සඳහා වූ සහතිකපත
විදුලි අයදුම්පත් අප කාර්යාලය මගින් අනු අත්සන් කරනු ලැබේ.
විදුලි සම්බන්ධතා සඳහා විරෝධතාවන් ඉදිරිපත්වීමේ දී එ සඳහා විදුලි විරෝධතා පරීක්ෂණ ද අප කාර්යාලයෙන් සිදුකෙරේ.
















