2021 වර්ෂයේ රාජකාරි කටයුතු ඇරඹීම වෙනුවෙන් ප්රාදේශීය ලේකම් තුමිය එස්.එම්.සී ගුණරත්න මහත්මියගේ නායකත්වයෙන් හා කාර්යමණ්ඩලයේ සහභාගිත්වයෙන් අද දින අප කාර්යාල පරිශ්රයේ දී ආගමික වතාවත් හා චාරිත්ර අංග කිහිපයක් සංවිධානය කර තිබුණි.
මෙම විශේෂ අවස්ථාවට කාර්යාලය හා අනුබද්ධ සියළුම ක්ෂේත්ර නිලධාරී මහත්ම මහත්මීන් ද සහභාගී වූහ.























